ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දීම හා එක් මාධ්‍යවේදියකුගේ රුපියල් එක් ලක්ෂ දස දහසක් වටිනා කැමරාවට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය වේදීන් හට නිදහස නැති රටවල් අතරට ලංකාවත් හොඳ තැනක් ගන්නවා. ඉතින් දැන්වත් මේ කරුණු අවබෝධ කරගෙන නිදහස් අපගේ මාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීමෙන් වලකින්න.(නදී)
පොලිසිය වෙත නිවේදනයක්! ගැටුම් පිටිපස ඇති හේතු සොයන්න එපා. ගැටුම් මර්දනය කිරීම හා අලාභ හානිවල ප්‍රමාණය ගණන් බැලුවහම ඇති. නැත්නම් අනාගතයේදී ඔය ගොල්ලන්න්ට කරන්න වැඩක් නැතිව යනවා.(නදී)
මේ අයවත්, මේ කුමන්ත්‍රණය මේහෙයවන අයවත් සොයාගෙන ඉහලම මතක හිටින දඬුවමක් දිය යුතුයි.(නදී)
පහර කෑමට ලක් වු මාධ්‍යෙව්දීන් වෙනුවෙන් කනගාටුව.(නදී)