IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීම් එපා

(සුජිත් හේවාජුලිගේ)

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පැවැසීය

මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවද ඹහු කීය

මර්දන නීතිවලට එරෙහිව සටන් කළා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළාදකින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි



අදහස් (18)

මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීම් එපා

wedage Tuesday, 25 November 2025 03:17 PM

ඔය බබලා හිටපු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට ගෙන්න හැදුවා මතකයි

:       3       51

SUPUN CHAMARA Tuesday, 25 November 2025 03:17 PM

මේව දකිනකොට හිනා යන්නෙ නැද්ද

:       2       49

වින්සන්ට් කජ්ජා Tuesday, 25 November 2025 03:17 PM

අනතුරු ඇඟවීම් නැතුව කෙලින්ම පෝද්දල ජයන්ත, ලසන්ත, එක්නැලිගොඩ අයට වගේ සැලකුවනම් හරි, නේද ..!!!...

:       3       59

සෙනෙවිරත්න Tuesday, 25 November 2025 03:33 PM

ආණ්ඩුව 88/89 භීෂණ යුගයකට පාර කපාගන්න උපරිම උත්සාහ කරනවා. ජෙප්පො දන්නවා බලය සීඝ්‍රයෙන් ගිලිහෙන්න පටන් අරන් කියලා.

:       63       9

මැක්සාTuesday, 25 November 2025 04:15 PM

ගුණරත්න, ලැජ්ජනැති වැඩ කරන්න එපා අනුන්ගේ නම් වලින් ලියලා.

:       1       22

රනේ Tuesday, 25 November 2025 03:44 PM

අයියෝ ඇයි ඒ? ඔයාල ලසන්තලට කරපු විධිය අපිට බෑනේ ඉතින්..?

:       2       50

දිනේෂ් Tuesday, 25 November 2025 03:53 PM

මාධ්‍යවේදීන්ට හිතුමතේ වැඩ කරන්න දිය යුතු නෑ, නියාමනය කල යුතුමයි

:       3       43

චින්තක Tuesday, 25 November 2025 04:05 PM

ඔයාලනම් අනතුරු අගවා අගවා හිටියේ නැහැ, කෙලින්ම පරලොව යැව්වනේ, පොද්දල ජයන්ත, එක්නැලිගොඩ ලසන්ත

:       2       41

වින්සන්ට් කජ්ජා Tuesday, 25 November 2025 04:37 PM

පෝද්දල ජයන්ත මහතා පහරදීමකට ලක්වුනා, නමුත් ජීවිතේ බේරාගෙන රටින් පැනල ගියා.

:       0       1

Neel Tuesday, 25 November 2025 04:31 PM

ඔය ගමන්ම CID එකට එන්න කියපු කාරනයක් කිවනමි තමා පාඨකයන්ට හොදටම පැහැදිලිවන්නේ.

:       0       1

Prabath Tuesday, 25 November 2025 04:31 PM

ඒගොල්ලන්ට කියලා වෙනම නීතියක් නෙවේ. ප්‍රශ්න කරන්න ඕනේ නම්, අක අනිවාර්යෙන් කරන්න ඕනේ.

:       0       2

Chathuri Tuesday, 25 November 2025 05:00 PM

මූටනම් කොහොම අමතන්නද දන්නෙ නැහැ. එක්නැලිගොඩගෙ. බිරිද හිස බුගාලා. මරනයට. පොලවබු ගෝටටදඩුවම් දුන්නෙ. රජ පුටුව දාලා උඩු ගුවනෙ පාවෙන්න. ඇත්තමයි මුනම් රට ගොනෙක්. අපච්චිලා අම්මන්ඩිලා. බාප්පිලා. බේබිලා නමගිය දුශිත් හොර මිනිමරුවො ගොන් නාම්බා. කුඩුගහපු උන් වගෙ. ලසන්ත. එක්නැලි ගොඩමේයාගෙ රියදුරන් වෙන්නඇති ටිකකින්න ඒ ෆයිල් දිග ඇරෙනවා. නාකි මයිනට මේවා ඇහෙන්නෙ නැත්ද. නමත් කැතකරගන මේවගෙ මීහරකෙක් හැදුවට මම නම්වහ බොනවා. ඔයරෙද්ද ගලවලාකොට සායක් ඇදන් පොල් කඩන්න යන්න. කලටි බාන්න

:       0       4

Anura Tuesday, 25 November 2025 05:34 PM

හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද ? ලඟදි ගමේ ගියැයි.

:       0       1

Ajith Tuesday, 25 November 2025 06:23 PM

රහස් පොලිසියට එන්න නොකියා ,ලසන්ත ට වගේ සැලකුවා නමි මර්දනයක් නැ නේද ?

:       0       3

කපුරු හාමි Tuesday, 25 November 2025 09:48 PM

දූෂිත පවුල් පාලනේ උන්ට එදා ඉන්දලම කඩේ ගිය කෙනෙක් වෙනුවෙන් හොර පෙරකදෝරුවට කරුණාවක් පහළ වෙලා.මාද්‍යවේදීන්ට කරපුවා දන්නෝ හොඳාකාරවම දන්නවා.සුදුවෑන් ගාතන අතුරු දහන් කෙරෙව්වේ තමුන්ලා මිසක් වෙන කවුද?

:       0       2

Srinath Tuesday, 25 November 2025 09:53 PM

ශ්‍රී ලංකාවේ පුරවැසි මාධ්‍ය සාමාජිකයින්,,, ඔවුන් රටවල නීති රීති අනුගමනය කළ යුතුයි,,,, ඔවුන් අපේ රට සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට උපකාරී වන ප්‍රවෘත්ති ප්‍රවේශමෙන් වාර්තා කළ යුතුයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වාර්තාකරණ නියෝජිතයන් රට,,,, සැමට එක හා සමානයි, කරුණාකර නාමල් සහ අනෙකුත් අය සිතන්න. ස්තූතියි.

:       0       1

Dhanushka Tuesday, 25 November 2025 10:40 PM

වෙඩි තියාලා මරුවට කමක් නැද්ද දන්නේ නෑ… අනේ පලයන් බන් යන්ඩ පව් නොදී… ඔබලාගේ කෙරුවාව අපිට හොඳටම මතකයි.

:       0       3

පුරවැසියා Wednesday, 26 November 2025 06:59 AM

ඔව්.ඔව්.අපි දැකලා තියෙනවා අප්පලා බාප්පලා පුත්තු එහෙම කොරපු විදිහ එනවා මෙතන කොරන විදිහ කියලා දෙන්න ඉස්සරවෙලා තමුන්ලා (ඔබ තමුන්නාසේලා )වැටිලා ඉන්න තැන බලාගත්තොත් නරකද

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1138 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site