රජයේ මුදලින් ඉදිකළ බව කියන පෞද්ගලික පාරක් හා නිවසක් ගැන ගවේශනාත්මක වාර්තාකරණයට මොරවක ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් එම මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කළේය.
පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි.
අද නිදොස් කොට නිදහස් වූයේ ශාලික විමලසේන,දයා නෙත්තසිංහ හා රවීන්ද්‍ර යන මාධ්‍යවේදීන් තිදෙනා ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ්ජුරුවන්ගේ කාලේ හොරයක් හොයන්න ගිහින් අහුවුණාම නඩු දැම්මේ කොහොමද, ලොක්කව ඝාතනය කරන්න ආවා කියලා ත්‍රස්ත මර්දන පනත යටතේ. කැඩිච්ච කමිස බොත්තමකට කටුවක් ගහගෙන ගිය එකෙක් අල්ලගත්තොත් නඩු දමයි පිහියෙන් අනින්න ආවා කියල. ලකුණු දාගන්න කරන වැඩවල හැටි. (නි)
ඇයි සුනිල් මහත්තයෝ, ඒ පාරේ නොවේද මේගොල්ලෝ ඉන්නේ? (නි)
දැන්වත් ඔය අපේ වියදමෙන් හදපු පාර ගැන මේ අයට ලියන්න පුළුවනි නේ? (බ)
අරෙහෙම වුණේ එදානේ. (නි)