මිනිස් පාරිභෝජනයට නුසුදුසු මිරිස්කුඩු කිලෝ 5000ක් හා කහකුඩු කිලෝ 3000ක් ආමර්වීදියේ මිරිස්කුඩු මෝලක තිබී පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද සොයා ගත්හ.
පරණ පාන් කුඩු කර තැනූ පිටි මිශ්‍රකර මිනිස් පරිභෝජනයට අහිතකර රෙදි ඩයි යොදා වර්ණ ගන්වා මෙම මිරිස් හා කහ කුඩු නිෂ්පාදනය කරන බව අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත ඔබ හරි. කෝ සේනාව මේවා පේන්නේ නැද්ද? (නදී)
ලංකාව හූරගෙන කනවා.(නදී)
ඒ කියන්නේ මේ රට විනාශ වෙලා ඉවරයි.කොන්ක්‍රීට් වලින් විතරක් රට දියුණු කරන්න බෑ.අදිවේගී මාර්ග හැදුවට මිනිස්සුන්ට කන්න දෙයක් නැත්තන් පාරවල් වල යන්න අනාගතේ මිනිස්සු ඉතුරු වෙන එකක් නෑ.(අ)
යකාගේ හැටියටලු විමානේ. මේ රට යන දිශානතියට අනුව තමයි මිනිසුන් කන බොන දෙය උනත් තීරණය වන්නේ. මොවුන් භය නැතුව මේ අපරාධ කරන්නේ චන්ද වැඩට දේසපාලුවන් මොවුන්ගෙන් මුදල් ආධාර ලබා ගන්න නිසයි. මොවුන්ව වැටලුවත් මොවුන් නිදහස් වන්නේත් ඒ හා සමාන වේගයකින්මයි. (දී)
අපේ ජනතාව මැතිවරණ ක්‍රමය උපයෝගී කරගෙන පාලනයේ අඩු පාඩු කම් හදා නොගැනීම නිසා පාලකයන් දුෂණයෙන් රට බේරා ගැනීම ගැන උනන්දු උනේ නැහැ. එකේ ප්‍රතිපලයක් හැටියට තමයි මේ අපරාධ ඉතා වේගයෙන් හිස ඔස වන්නේ. (අ)
මේ හොර මුදලාලිලා උසාවි දැම්මම දඩය ගෙවල ඇවිත් ආපසු කරන්නේ ඔය වැඩයමයි,හරිනම් මෙවැනි ව්‍යාපාරික ස්ථාන සදහටම වසා දැමීමට නීති සකස් කල යුතුයි .එතකොට ඔය දේවල් වෙන කෙනෙක් කරන්න බය වෙනවා (අ)
ඇත්තම කියනවානම් ලංකාවේ මිනිසුන් දැන් සල්ලි දීලා කන්නේ,බොන්නේ වස විස. ලංකාවෙන් පිට රටට බටහිරට අපනයනය කරන භාණ්ඩ වල හොද ප්‍රමිතියක් තියෙනවා කියලා කියන්න පුළුවන්.(නදී)
මේක අපේ පැරණි සාම්ප්‍රදානුකූල ආහාර පිළිවෙල කිරීමෙන් බැහැර වීමේ ප්‍රතිඵලයක්. ඉස්සර අපි වියලි මිරිස් කරල් මිලදීගෙන ඒවා හෝදලා වේලලා මෝලට ඇරලා කුඩු කර ගන්නවා. තුනපහ වර්ග වලටත් ඒ විදියටම කරගන්නවා. දැන් මිරිස් මෝල් ඇත්තෙත් නැහැ. තිබුනත් ඒවාට යන කෙනෙකුත් නැහැ.(නදී)
මෙම තුනපහවල පිලික කාරක වගේම ගබ්ෂා බෙහෙත් තියෙනවා. (නදී)