(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර තිබේ.
මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා එම සමාගම්වල බලපත්‍ර අලුතින් ලබා නොදීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව එම සමාගමවලට තවදුරටත් ගනු දෙනු කළ නොහැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් හුවමාරු සමාගම් 15ක් තහනම් කරයි
මරා Monday, 10 July 2023 05:25 PM
මොන සමාගම්ද? අපි අංජනම් ඇරලාද මේවා හොයාගන්න ඕනේ...!