(බිමල් ශ්‍යාමන් ජයසිංහ)       

ඔන්ලයින්  හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

මෙම සැකකාරිය  වංචාව සඳහා යොදාගත්  සිම් කාඩ්පත් 175 ,ක්  ඒ ටි එම්  කාඩ්පත් 5 ක් විමර්ශන    නිලධාරීන් සිය බාරයට ගෙන ඇත.

 සැකකාරිය කඩවත පදිංචි වයස අවුරුදු  26 ක තැනැත්තියකි සැකකාරියට විරුද්ධව පොලිස් ස්ථාන රැසක පැමිණිළි ඇතැයි පොලිසිය කියයි