
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය සම්බන්ධ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා අදාල දැනුම් දීම සිදුකළේ එම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd