
(සුජිත් හේවාජුලිගේ)
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඉන් ඇතැම් ආයතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇතැයි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආයතනවල නම් ගම් හා අධ්‍යක්ෂවරුන්ගේ වත ගොත පළකළොත් හොඳයි...
ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කරුවන්ගේ අයිතිවාසිකම් වලට මොකද වුනේ. ද ෆිනෑන්ස් සමාගම කඩා වැටුනේ මහා බැංකුවේ පාලනය යටතේ පවතින අවස්ථාවේදී. ඒ සඳහා මහ බැංකුව සෘජුවම වගකිව යුතුයි.