
(රංජන් කස්තුරි)
පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්‍යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.
එම විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන අතරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ බව ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදාහැර ඇති බව ද අධ්‍යාපන අමාතයංශ ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් ගැරූ විදුහල්පතිට මාරුවක්
NIHAL DHARMATILEKE Thursday, 11 May 2023 05:14 PM
මොහුව සේවයෙන් පහකරන්න .මොහුගේ වත්කම් සොයා බලා ඒවා රාජසන්තක කරන්න අනිත් අයට පාඩමක් වෙන විදියේ දඬුවමක් දෙන්න
SUNIL MILANO Thursday, 11 May 2023 07:03 PM
මරු නීති ලංකාවේ තියෙන්නේ .ලක්ෂ 76 ක් හොරකම් කරපු එකාට ස්ථාන මාරු.බඩගින්නට අඹ ගෙඩි 5 ක් කදාගත්ත එකාට හිරගෙදර .දූෂිත නිලධාරීන් දේශපාලුවෝ ඉන්නකම් ලංකාව හදාගන්නවා බොරු .
අබිලින් Thursday, 11 May 2023 07:05 PM
ඇත්තටම අමාත්‍යාංශ නිළධාරින් ආයතන සංග්‍රහය කියන්නෙ කුමක්ද කියලවත් නොදන්නවාද කියලා තමයි අහන්න තියෙන්නෙ .ඒ සමගම අල්ලස් හෝ දූෂණ සොයන කොමිසම මොනවාද කරන්නෙ කියලා අහන්න වෙනවා
ලුම්බිණි Friday, 12 May 2023 05:16 AM
හොර කමට දඬුවම මාරුවද? මොකද වැඩ තහනම් කරන්නේ නැත්තේ? කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු නිසාද?
sunil Friday, 12 May 2023 06:41 AM
මෙ වැනි අක්‍රමිකතා ඉහ වහා ගොස් ඇත. මහජන සේවා ඉෂ්ට කරන තැන් වලින් වැඩක් කර ගැනීමට යම් පුද්ගලික සැලකීමක් කලයුතු තත්ත්වයට අප පත් වුයේ ඇයි ? මේවා නිදොස් වන්නේ කවදාද ? සැමදා සැමතැනම බන භාවනා වන්දනා මාන සිදු කෙරෙන අපගේ විනයට කුමක් වුවාද ? ධාතු ප්‍රදර්ශනයක් වැනි දේ කදී පවා පෝලිම් පැනීමට තරම් පුද්ගලිකත්වය ඉහ වහා ගිහින් නේද?
Mr Don Friday, 12 May 2023 12:27 PM
කොළඹ මුස්ලිම් විදුහලකට ළමයි දාන්න දෙමව්පියන්ගෙන් මුදල් මංකොල්ල කනවා. ඒ ගැනත් සොයා බලන්න.