IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මුදල් කාරක සභාවට හර්ෂගේ නම යෝජනා කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින්  කිහිප දෙනෙක් තීරණය කර තිබෙි.

මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ නම හෙට (3)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ,එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ වල එකඟතාවය පළ වී ඇතැයි ද අනුරාධ ජයරත්න මහතා කීය.

ආචාර්ය හර්ෂද සිල්වා මහතා මීට පෙර දෙවතාවක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොබවා ඇත.



අදහස් (5)

මුදල් කාරක සභාවට හර්ෂගේ නම යෝජනා කරන්න යයි

වික්‍රම විදුර Monday, 02 December 2024 08:05 PM

2015 -2019 අහෝ ඛේදයකි... ඉරකි. තිතකි.

:       0       0

බකල ජයා Monday, 02 December 2024 10:09 PM

සුදුසුකම් තියෙන ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාව පත්කරන්න. නැත්නම් ආණ්ඩුවට අරගෙන එතුමාට ස්වර්ණාභරණ අමාත්‍යකම දෙන්න. සුදුස්සාට සුදුසු තැන කවදා නම් ලැබෙයිද?

:       0       0

පිටරටවැසියා Monday, 02 December 2024 11:06 PM

වේලාසනින්ම එහෙම තීන්දුවක් ගත්ත එක හොඳයි. මතකනේ ගියපාර සිලින්ඩරේ කට්ටිය සීයත් එක්ක එකතුවෙලා හර්ෂගේ නම යෝජනා කලාම, මයන්තව දාල නටපු නැටුම.

:       1       8

Malika Tuesday, 03 December 2024 07:15 AM

විනාසයක්.

:       6       4

Roshantha Tuesday, 03 December 2024 09:40 AM

දේශපාලන කණ්ණාඩි ගලවා දමා විපක්ශයේ ඇතැම් පක්ශ මෙන් අවස්තාවාදී නොවී රට ගොඩ නැගීමේ රජයේ අවංක උත්සාහයට සහය දෙන්න. නැතිනම් පොදු ජන බලය ඔබසැමට දඬුවම් දේවි

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 617 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 285 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 619 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1514 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 893 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 921 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1439 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site