(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මුදල් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කමිටු පත් කරන දිනය අද හවස තීරණය කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද පක්ෂ නායක රැස්වීමක් කැඳවා එම දින තීරණය කරන බවද සභානායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd