
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙලෙස වෙඩි වැදිමකට ලක්ව ඇත්තේ අවුරුදු 34 ක තැනැත්තෙකී බව කියයි.
වෙඩි තැබිමට තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවත් අදාල සැකකරුවන් මුරකරුගෙ බිරිද විසින් හදුනා ගෙන ඇති බව කියයි.
ඒ අනුව මදුරන්කුලිය පොලිසිය විසින් මෙම වෙඩි තැබිමට පැමිණි සැකකරුවන්ගෙන් එක් අයකු රාත්‍රියෙම අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මුරකාරය මොනවද මුර කොරල තියෙන්නේ ඌට වෙඩි තියලා යනකං.