මැදිරිගිරිය නගරයේ ගැටුමක් ගැන පරීක්ෂණ පැවැත්වීමට ගිය මැදිරිගිරිය පොලීසියේ සැරයන් හා කොස්තාපල්වරයකුට පහර දී තුවාල කැර ඇතැයි පොලීසිය කියයි. දෙදෙනාම රෝහල්ගත කරනු ලැබ සිටිති.
මැදිරිගිරිය නගරයේ ගැටුමක් ගැන පරීක්ෂණ පැවැත්වීමට ගිය මැදිරිගිරිය පොලීසියේ සැරයන් හා කොස්තාපල්වරයකුට පහර දී තුවාල කැර ඇතැයි පොලීසිය කියයි. දෙදෙනාම රෝහල්ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් චන්ද ප්‍රතිපලයක් (අ)....
කළකම් පල දෙනවා කියන්නේ ඕකට තමයි (දී)
මේ ප්‍රවෘත්තිය බලාපොරොත්තු වන්න “අත් අඩංගුවට ගත් සැකකරුවන් සඟවා ඇති ආයුධ පෙන්වීම සඳහා පොලිසිය කැටුව ගිය අතර එහිදී සිදු වූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෝ අසල ඇති දිය කඩිත්තකට පැන සියදිවි නසා ගත්හ.“ (නදී)
පොලීසිය දැන් ඉතින් මේකට 'රිටර්න්' එක දෙන්න හිතන්නේ නැතිව පොලිසියත් මහජනතාවත් අතර සුහදත්වය වඩවා ගැනීමට සුදුසු කටයුතු සම්පාදනය කරන්න.(නදී)
ගුටි කන එක නවත්තන්න නේද තුවක්කු ගෙනියන්න කිව්වෙ? (ත)
කෝ අර පොලිස්පති අරන් යන්න කිව්වා පිස්තෝල, රිවෝල්වර් ගෙනියල නැතුවද ? (ත)