ලංකාව වගේ රටකට මදුරු කරදරය කියන්නෙ ඉතා දැඩි අර්බුදයක්. ඩෙංගු නිසා වගේම විවිධ වූ ලෙඩ රෝග නිසා උග්‍ර ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වන වගේම මිය යන තත්ත්වයත් ඉහළින්ම තියෙනවා. ඒ නැතත් නිදියන්න පෙර කන ළඟ කූං කූං ගාන මදුරුවන්ට ඔබත් මමත් ඇතුළු කවුරුත්ම කැමති නැහැ. මෙන්න එයට සරල විසඳුමක්. මේ වීඩියෝවෙ එම නාශක පිළිවෙළ ක්‍රමවත්ව සඳහන් නිසා අපි මෙතන ඒක ලියන්නෙ නැහැ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd