කොළඹ පාපන්දු ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී එවරෙඩි ක‍්‍රීඩා සමාජ පිල පරදවා මෝදර යූත් පිල ගෝල 3-0 ක ජයක් ලැබීය. එම්.එච්.මොහොමඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේදී මෝදර යූත් පිල ගෝල 1-0 කින් පෙරමුණේ පසුවිය. සෙසු තරග ප‍්‍රතිඵල: ඕල්ඞ් හින්දු පිල විසින් ඕල්ඞ් ජෝස් පරාජය කරන ලදී. (2-1) කිලාර්ට් බුට්ස් කොලොන්ස් පිල විසින් ඕල්ඞ් වෙස්ලි පිල පරාජය කරන ලදී. (1-0) නිව් ස්ටාර් පිල විසින් සෝකර් ෆෑන්ස් පිල පරාජය කරන ලදී. (4-1)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd