මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ අවසන් කාලයේ ධීවර අමාත්‍යාංශයේ සිදු වී යැයි කියන පොලිස් කොමිසමට පැමිණීලි කර බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කීවේය.
මෝදර ධීවර වරායේ අත යටින් කුණු කොල්ලයට පෞද්ගලික අංශයට පවරා ඇතැයි බොරැල්ලේ පැවැති එකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් කලානම් අනිවාර්යෙන්ම දඬුවම් දියයුතුයි. (ර)
ධීවර වරායේ කුණුවෙන මාළු ගඳටත් වඩා දුගඳයි මේ වැඩ කටයුතු. අනේ මෙහෙම පාලනයක්! ඉක්මනට හොයා බලා, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න බලන්න. (නි)