පර්දාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ සිය ගණනක් මාදම්පේ පැරණි නගරයේ දී මුස්ලිම් ආගමික සංවිධානයට එරෙහිව විරොධතා පුවරු රැගෙන පැයක උද්ඝෝෂණයක් කළහ.
නවුෆික් ජමාර් නම් ආගමික නිකායේ පිරිසකට එරෙහිව මේ විරෝධය පැවැත්වූ කාන්තාවෝ ඊට මාදම්පේ මුස්ලිම් පල්ලියේ දී සම්ප්‍රදායික යාඥාවලට ද සහභාගී වූහ.
පොලිසිය ඔවුනට කරුණු කියා තත්ත්වය සමනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ සිද්ධස්ථාන විනාශකාරී විදිහට ආක්‍රමණය කරන එකට පෙළපාලි ගියහම වැරදි දකින කට්ටිය මුකුත් කියන්නේ නැද්ද මේවට? (නදී)
එක මොකක්ද කියල හරියටම අපට තේරෙන් නැහැ.(දී)
කාන්තාවකට ආගමික නිදහසක් දෙන්නේ නැත්නම් ඒ ආගමෙන් වැඩක් තියනවද.(දී)
මාදම්පේ වැඩිපුරම ඉන්නේ බෞද්ධ ජනතාව.කතෝලික ,ක්‍රිස්තියානි,මුස්ලිම්,හින්දු ජනතාවත් ඉන්නවා.නමුත් මේදක්වා කිසිම ආගම් ,ජාති,කුල, බේදයක් තිබුනේ නැහැ සියලුදෙනාම හොදින් සමගියෙන් හිටිය ,දැන් කවුරු හරි ප්‍රශ්ණ ඇතිකරන්න හදනවා වගේ. (දී)
සෞදි අරාබියේ ඔය විදියට විරෝදතා දක්වුවානම් පොලිසියෙන් වෙඩි.මට නම් පෙන්නේ ලංකාවේ කොටසක් නොවේ වගේ. (දී)
රජය අන්තවාදී සංවිධාන සේරම වහා තහනම් කළ යුතුයි.(නධී)
එච්චරයි මදි වෙලා තිබුනේ.(නධී)