අම්බලන්ගොඩ මාදම්පා ගඟ කුරැළු අභය භූමීයේ ගින්නක් හට ගෙන ඇතැයි හික්කඩුව වනජීවී කාර්යාලය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විටත් රක්ෂිතයේ විශාල ප්‍රදේශයක ගින්න පනැතීරී ඇතැයි ඔවුන් වනජීවී නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවන අයට වඩා ගිනි තියන අය වැඩි උනහම ඔහොම වෙනවා. විශේෂයකට තියෙන්නේ, ගිනි තියපු අයත් එක්වෙනවා ගිනි නිවන්න. ජනතාවගේ අනුකම්පාව ගන්න. (අ)