මැදවච්චිය මන්නාරම ප‍්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලම, අරසඩිකුලමේ දී පාපැදියකින් ගමන්ගත් පුද්ගලයකු අද (19) උදෑසන වල් අලි ප‍්‍රහාරයකින් මියගොස් ඇතැයි සෙට්ටිකුලම පොලිසිය කියයි.
මීදුම නිසා ඔහුට අලියා නොපෙනුණු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාව තමයි.(හේ)
මීදුම නිසා අලියා පෙනුනේ නැ කියලා කියුවේ 'මැරිච්ච කෙනාද?' "නැත්නම් අලියද?' (ර)
ඉතාමත් ශෝචනීය ලෙස සිදුවී ඇති මිය යාමක්. ඒ අහිංසකයට ඉතා ඉක්මනින් සසර කෙටි කර ගැනීමට ඉඩ හසර ලැබේවා! (ර)