ඉතාලියේ මෝදනා නුවර මෛත‍්‍රි විහාරයේ එළිමහනේ ඉදිකළ බුද්ධ ප‍්‍රතිමාවට ප‍්‍රථම මල් පූජාව ලබන ඉරිදා (9) පැවැත්වීමට නියමිතය.පිළිම වහන්සේට නෙත් තබා, සඳුන් දියෙන් දෝවනය කැර කිරිපිඬු පුදා බුදුගුණ වන්දනා පැවැත්වේ. විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බොලොඤ්ඤෝහි පදිංචි සාගර බටගොඩ හා තරංග තුෂාර මහත්වරු සිය පවුල්වල සාමාජිකයන්ගේ දායකත්වයෙන් එහි බරපැන දැරූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd