
(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මුදිත පීිරිස් මහතා මේ වන විට නිල කාර්යාලයෙන් ඒ මහතාගේ භාණ්ඩ සහ ලිපි ලේඛණ ඉවත්කරගනිමින් සිටින බව ද එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදිත පීිරිස් ‘ලිට්රෝ’ සභාපති ධූරයෙන් යයි
Bandara Thursday, 26 September 2024 02:23 PM
ආයතන, සංස්ථා, සමාගම් ආදියේ රජ කරගෙන හිටපු දූෂිතයෝ කොච්චර බය වෙලාද කියන එක මේ ඉල්ලා අස්වීම් දාමයෙන්ම පේනවා. ඒ බය තියෙන එක හොඳයි ඉස්සරහට එන අයටත් අවංකව වැඩ කරන්න. මින් පස්සේ මගේ ලංකාවේ හොර නඩ ඇතිවෙන්නේ නෑ. මාලිමාව අපට දූෂණයෙන් තොර, දියුණුවේ මාවත තියෙන දිශාවට යන්න පාර පෙන්නයි. ජය වේවා! රට හැදෙනවට අකමැති, මෙතෙක් කාගෙන ආපු කෑම කන්න වෙන්නෙ නැති වෙන ගැන මල පැනලා ඉන්න තක්කඩියෝ,
සෝමවංස (සුදු අයියා)Thursday, 26 September 2024 03:35 PM
බණ්ඩාර, ඔච්චර නැමෙන්න එපා ! ගඟක , මුහුදක බහින්න බැරිවෙයි !
l.c.perera Thursday, 26 September 2024 02:42 PM
ඇමැතින්ට කඩේගිය සභාපතිලා අතර වැඩක් කළ දක්ෂ සභාපති කෙනෙක් මේ වගේ අය නැවත පත්කළ යුතුයි.
sunil Thursday, 26 September 2024 02:43 PM
ලොක්කාත් ගෑස් ටැංකි පත්‍රිකා අරගෙන ගියා. මෙයා ගෑස් වලින් ඉවත් වුණා. ඉතින් ජනතාවට ගෑස් නැති වෙයිද?
අරවින්ද මොනරවිල Thursday, 26 September 2024 03:03 PM
මුදිත පීරිස් මහතා රනිල් රාජපක්ෂ විසින් පත්කල නිලධාරියෙක් වුණත් ඔහු හොඳින් තම කාර්යය කළ අයෙක් බවයි වාර්තා වෙන්නේ..., ඒ නිසා ඔහුගේ ඉල්ලා අස්වීම දූෂිතයෙක් ලෙස නොව, නව රජයට තම කාර්යය පහසුකර ගැනීම සඳහා කළ යුතුකම් ඉෂ්ඨ කිරීමක් බව පැහැදිලියි...!
wedage Thursday, 26 September 2024 03:04 PM
මෙයාගේ නෑ කෙනෙක් තමයි මොහාන් පීරිස් කියලා හිටියේ...!
පිටරටවැසියා Thursday, 26 September 2024 03:50 PM
මෙයා UNP එකෙන් ආවත්, පැහැදිලිව රටට වැඩක් කරපු කෙනෙක්.. රට කාපු බහුතරයක් අතරින් වංචා-දුෂණ වාර්තා නොවූ තවත් එක හිටපු දේශපාලකයෙක් සහ සභාපති කෙනෙක්...
GAMINI Fonseka Thursday, 26 September 2024 04:40 PM
මෙහි සභාපති රුකියාව ආදර්ශමත්ව කළ කෙනෙක් හරියට කරන අය නවතාගත යුතුව ඇත...!
Kazi Shajahan Thursday, 26 September 2024 04:47 PM
ඔබතුමා අවංකව සේවයක් කළා... කවුරු පත්කළත්...
ජනක Thursday, 26 September 2024 11:38 PM
අවංකව සේවය කළ දක්ෂ නායකයෙක් මෙවැනි අය අවශ්‍යයි රටට