ඉදිරි විසි හතර පැයේ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ දී සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති නිසා විමසිලිමත් වන ලෙස ධීවරයනට හා කානිතවය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.
අද (10) සවස 2.30ට කාලගුණ නිවේදනය නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බොරු විකාර වේද එපා (අ)
බලන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කොච්චර කාර්යක්ෂමද කියලා. කවුද බනින්නේ මේ ගොල්ලන්ට? (දී)