ඉන්දියාවේ සිට හොරෙන් ගෙනා මුදු කූඩැල්ලන් ගෝනි 29ක් කල්පිටිය තුරඅඩියේදී අද (15) අලූයම අත්අඩංගුවට ගත් බව කල්පිටි පොලිසිය කියයි. වටිනාකම රුපියල් අසූ ලක්ෂයකි. ශ්‍රී ලාංකික ධිවරයන් ඉන්දියාව අසල දූපත්වලට ගොස් මූදු කූඩැල්ලන් අල්ලා වේළා ශ්‍රී ලංකාවට ගෙන එනුයේ යුරෝපයට යැවීම සඳහාය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd