
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය.
ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.
ගුජරාඨ ප්‍රාන්ත මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, මෝදි ගුජරාඨ ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණේ ඒ නිමිත්තෙනි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරිල්ලා මාකටින් තමයි. . . අපේ දියවන්නාවෙ ඉන්න එවුන් නම් හෝඩියෙ පන්තියෙම අවුරුද්දක් තියල ගත්තත් මදි වෙයි..
මෝදි ආපසු පාසලට ගියාට එරට වැසියන්ට දේශපාලකයින්ට ප්‍රශ්ණයක් නොවෙයි ගෝඨා ගමට ගියාම අපි එවුන්ට මාර ප්‍රශ්නයක් උනා. ගෝඨා ගමට ගියේ අනුන්ගේ, ගිය ආණ්ඩුවේ වැරදි කියන්න නොවෙයි. ජෙප්පෝ, සජබයෝ ගමට යන්නේ අනුන්ගේ වැරදි කියන්න. උන් හරියට කරන හැටි කියන්නේ නැහැ. අනේද කියන්නේ.