
( ඩී.ජී.සුගතපාල)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(27) නියෝග කලේය.
ව්‍යාජ ලේඛන සකසා නිති විරෝධි ලෙස කොටස් ගෙන්වා මෙරටදි එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම මහතාට චෝදනා ඒල්ල වී තිබිණි.
දැනට ඇප මත මුදාහැර සිටින පළමුවන සැකකාර රියදුරු පොලිස් කොස්තාපල්වරයාට රථ වාහන වැරදි සම්බන්ධයෙන් අදාල අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කරන ලෙසටත් මෙම වාහනය සම්බන්ධයෙන් එහි අයිතිකරුවන් සොයා ප්‍රකාශ ලබාගෙන එම සියලු දෙනා නඩුවේ සැකකරුවන් ලෙස ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුතුහෙට්ටිගමට ඇප
Bunny Preena Wednesday, 27 September 2023 01:32 PM
එහෙනම් තවත් කිහිප දෙනෙකුගේ නමුත් එලියට එයි
R.P.Ananda Wednesday, 27 September 2023 02:53 PM
ඒත් බැලුව මොකද පරක්කු කියල
Kiriputha Wednesday, 27 September 2023 04:01 PM
මෙයාගේ ඇඟේ හැටියට ඇප මුදල කුඩා වෙයි
Ala Wednesday, 27 September 2023 04:56 PM
අනේ තඩියා ගෙදර යනවා
Indika Thursday, 28 September 2023 09:16 AM
අපේ තඩියා නිදහස්