IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැතිසබයේ මුල් පුටුවට එන මන්ත්‍රීවරු අලුත්ම පිරිස මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේදී මුලසුනේ අසුන් ගන්නා සභාපති නාමාවලිය   කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව   වේලු කුමාර්,  මයන්ත දිසානායක,  ඉම්රාන් මහරූෆ්,  හර්ෂණ රාජකරුණා,  රෝහිණි කුමාරි විජේරත්න,  හේෂා විතානගේ,  කෝකිලා ගුණවර්ධන,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,  නීතිඥ වසන්ත යාපාබණ්ඩාර,  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ,  නීතිඥ මධුර විතානගේ,  වීරසුමන වීරසිංහ,  සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම  මහත්මීහු  සභාපති නාමාවලියට ඇතුළත් කරනු ලැබ සිටිති.



අදහස් (0)

මැතිසබයේ මුල් පුටුවට එන මන්ත්‍රීවරු අලුත්ම පිරිස මෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site