
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිතය.
අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව ස්ථාවර නියෝග සංග්‍රහයේ 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව හදිසි රැස්වීම කැඳවන බව කථානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ සඳහන්වේ.
ඉදිරි අයවැයට අදාල අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd