පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ දායකත්වයෙන් පිහිටවූ පාර්ලිමේන්තු සකසුරුවම් සමිතියේ අරමුදලින් රුපියල් ලක්ෂ 110ක් වංචා කළ බවට සැකපිට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සමිතියේ හිටපු භාණ්ඩාගාරික සේවට වාර්තා නොකර විදේශ ගතවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුළුවා යන විදියටම පැටවුන් යනවාලු. මේ දේවල් නොකෙරුනොත් තමා පුදුමේ!!!!(නධී)
ඇමතිවරු කී දෙනෙක් හවුල්ද ? (නදී)
අනීවාර්යෙන්ම ඇමතිවරු දෙන්නෙක්වත් සම්බන්ද ඇති.(නදී)
ගුරාල හිටගෙන සුළු දිය පහ කරන කොට ගෝලයෝ ඉතින් දුව දුව කලහම ඇති වැරැක්දක් තියනවද? (නදී)