ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 105) ශතකය නිසා ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (19 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 473 ක් රැස්කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව මුල් ඉනිමේදී ලකුණු 157 ක වාසියක් ශී‍්‍ර ලංකා පිලට හිමිවී තිබේ. පන්දු 269 කය මුහුණ දෙමින් ලකුණු 105 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් අද සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේය.
ඡායාරූපය : ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd