(නාලක සංජීව දහනායක)
මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම් මහත්වරුන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත.
ඊට අමතරව ජනාධිපති නීතීඥ අලී සබ්රි, මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස හා හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහත්වරුන්ටද ජාතික ලැයිස්ති නියෝජනයන් හිමිව තිබේ.
සම්පූර්ණ නාමලේඛනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන පොහොට්ටු ලැයිස්තුවේ නම් 29 ක් තිබ්බට උඩින්ම නම් තියෙන දහ දොළොස් ට ඇරෙන්න අනික් අයට පාර්ලිමේන්තු වරම් ලැබෙන්නේ නැහැ. අනික් පක්ෂ වලටත් කෝටාවක් වෙන්ව යනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 29 න්.
ජාතික ලෙයිස්තුවෙන්වත් ගන්ඩ සුදුසු නැති කීප දෙනෙක් ඔතන ඉන්නවා.
මේ අයද මේ රටේ ඉන්න වියත්තු.?
රාඩා ආයතනයේ ඉන්න කාලෙ ඉඳලාම හොරා කාපු අයත් ඉන්නවා නේද?