
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අද(17) සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වියදම් වාර්තා භාර දීමේ කාලය පසුගිය 6 වැනිදායින් අවසන් විය.
පසුගිය මහ මැතිවරණයට අපේක්ෂකයෝ 8888ක් තරඟ වැදුනහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd