මාතලේ විජය විද්‍යාලයයේ විදුහල්පතිනි දයා කළුආරච්චි රුපියල්පහළොස් දහසක් මුදල් හා රුපියල් දෙලක්ෂයක් වු ශරිරි ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
පාසලේ දෙවැනි වසරට සිසුවකු ඇතුළත් කැර ගැනීමට රුපියල් දෙලක්ෂයක් ඉල්ලා ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd