මාතලේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ වෂයෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් සොකෝ නිලධාරීන් අද එහි ගොස් විමර්ශන ඇරැඹීය.
බදාදා (05) කැඳවීමට නියමිත නඩු වල නඩු භාණ්ඩ සොයා බැලීමේදී මුදල් නැතිවී ඇති බව දැනගත්තේයැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙත් හොරකම් වෙනවානම් අනෙක් තැන්වල කවර කතාද? මේවා සැළසුම්සහගතව ඇතුළෙම අය කරන වැඩ වියයුතුයි. ලියකියවිලි නැතිවීම් වගේ දේවලුත් වෙනවා (නි)
ඕකට තමයි කියන්නේ පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා කියලා. (නි)
නඩු භාණ්ඩ උසාවි වලින් අතුරුදහන්වීම අලුත් දෙයක් නෙමෙයි. ප්‍රමාණවත් ආරක්ෂාවක් නඩු භාණ්ඩ වලට ලබානොදීම, නඩු සඳහා දීර්ඝ කාලයක් ගතවීම , උසාවි කාර්ය මණ්ඩල වලත් දුෂිතයන් සිටීම තමයි මෙයට හේතු. මේ කාරණා තුනෙන් දෙකකටවත් විසදුම් ලැබුනොත් නඩු භාණ්ඩ අතුරුදහන් වීම අවම කරගන්න පුළුවන් වේවි (නි)