මහරගම එකම බෝඩිම සිටි තරුණීයන් තිදෙනකුගෙන් තරුණියක වෙනත් තරුණියකගේ ටෙලර් කාඩ්පතින් රුපියල් හැත්තෑපන්දාහක් බැංකුවෙන් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම මුදල ඇගෙන් ලබා ගත් තරුණිය ආගියඅතක් නැති බව පොලීසිය සඳහන් කරයි. ටේලර් යන්ත්‍රයෙන් මුදල් ගන්නා සැටි නොදන්නා හෙයින් මුදල් ලබා දෙන ලෙස ඇය එම තරුණියට කියා ඇත.
වෙනත් කෙනෙකුගේ ටෙලර් කාඩ්පතින් මුදල් ගත් බව ආරක්ෂක කැමරාවල සටහන් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න කෙල්ලෝ කරන 'දෙයියෝ සාක්කි' වැඩ. (නදී)
අපොයි මේ වගේ මිතුරියෝ නමටවත් වැඩක් තියෙයිද මන්දා.(නදී)
හරි ශෝක් මිතුරු දම (දී)