නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවාන්හිදී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති අද (16) උදේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හමු විය.
සිය බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සමඟ එහි ගිය සිරිසේන මහතා එහිදී ප්‍රනාබ් මුඛර්ජි ඉන්දියා ජනපති විසින් පිළිගැනිණි.
මංගල සමරවීර විදේශ ඇමැති,රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති,ජී එම් ස්වාමිනාදන් යළි පදිංචි කිරීමේ ඇමැති ,චම්පික රණවක විදුලිබල ඇමැති හා විජයදාස රාජපක්ෂ අධිකරණ අමැති සමග මේ ගමනට එක් වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැබෑ නායකයෙක් ඔබට සුභ අනාගතයක්(දිල්)