විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මහරගම, පන්නිපිටියේ කොරියන් භාෂා විභාග මධ්‍යස්ථානයකදී මිතුරකු වෙනුවෙන් උත්තර ලියූ බව කියන කොරියන් භාෂා පරිවර්තකයකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදී ඇතැයි පොලිසිය පවසයි.
රුපියල් 58,000ක වැටුපක් ලබන බව කියන එම පුද්ගලයා මිතුරකුට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටී ඇතැයි දැනගන්නට ලැබී ඇත. ඔහු ළඟ තිබූ විදෙස් ගමන් බලපත්‍රය ඔහුගේ නොවන බවද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd