මාතර ශාන්ත සර්වේසස් විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති අවසන් මහා තරගයේදී ශාන්ත සර්වේසස් විදුහල් පිල කඩුලූ දෙකකින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කළේය. ශාන්ත පීතර විදුහල ඕවර 30.1 කදී 88 (රියන් පෙරේරා 25, අෂේන් ඞීමන්ත 11/4, රමේෂ් නිමන්ත 11/3) ශාන්ත සර්වේසස් විදුහල ඕවර 32.4 කදී කඩුලූ 8 ට 89 (රමේෂ් නිමන්ත 23, ප‍්‍රමෝද් වීරසේකර 20, අවිශ්ක ජයසිංහ 10/2, සදීෂ් පතිරණගේ 20/2, චන්දුල් පෙරේරා 11/2)
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd