මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් 150 දෙනකු පමණ රැකියාවට නොපැමිණ මාසික වැටුප දෙන දින කිහිපයේ දී පමණක් රාජකාරියට පැමිණෙන බවට මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සඳහන් වූ කරුණු ගැන කඩිනම් වාර්තාවක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි සොඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ශ‍්‍රියානි ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ (පාලන 04) චතුරිකා දිසානායක යන මහත්මීහු කමිටුවේ සාමාජිකාවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් දිනයක ගේට්ටුව ළඟ ඉන්න.(කෞ)
මාසයේ මුල් සතියේ සිට තුන්වන සතිය දක්වා හෙද සේවය අවශ්‍ය නම් බදුල්ලට යන්න (හේ)