නව කතානායකට සුබ පැතීමෙන් පසුව පාර්ලිමේන්තුව පස්වරු පස්වරු තුන දක්වා කල්තැබිණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිතය. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද ජනපති ඉදිරිපත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල සුබ නිමිති පෙර මග (ම)
රටටම වාසනාවන් (අ)