මාතර මහනුවර දුම්රියේ ඇන්ජිමේ ගින්නක් දැක වේයන්ගොඩ වඳුරුවදී මගීන් දුවද්දි කොළඹට එන වෙනත්  දුම්රියක ගැටුණූ සිව්දෙනකුගෙන් දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි

බරපතල තුවාල ලැබු දෙදෙනෙක් වතුපිටිවල රෝහලට ඇතුළු කරනු ලැබුහ.