මාතර පඹුරණ මාළු අපනයනකරුවරකු වන එච්.ජී. නන්දසිරි චේජන (51)ව්‍යාපාරිකයාගේ සිවුමහල් නිවෙසින් දින 13කට පෙර පවුම් 155ක් හා රුපියල් පන් ලක්ෂයක් (මුළු වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක්) කොල්ල කෑ හය දෙනාගෙන් දෙදෙනෙක් පානදුර කොසෙල්වත්තේ දී මාතර පොලිසිය විසින් සැකපිට අල්ලා ගනු ලැබූහ. මේ කොල්ලය සැලැසුම් කළැයි කියනුයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කැර බොරැල්ලේ සිරගත වී සිටින පුද්ගලයා බවත් කොල්ල කෑ සල්ලි හා රන් කොටස් නවයකට බෙදා කොටස් තුනක් ඔහුට ද ඉතිරි හය කොල්ලකරුවන් අතර ද බොදාගෙන ඇති බවත් පොලිසිය කියයි. සැකකරුවකු බොල්ගොඩ ගඟට පැන පීනා යද්දී පොලිසිය ද පීනාගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd