දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න ලංකාදීප මාතර මාධ්‍යවේදී ක‍්‍රිෂාන් ජිවක ජයරුක් මහතාට මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට විරෝධය පා මාධ්‍යවේදී සංගම් 9ක් මාතර බස් නැවතුම ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.ජනමාධ්‍ය පර්ශදය, ජනසංනිවේදන සමුපකාර සංගමය, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කඳුරට එක්සත් ජනමාධ්‍ය සංගමය, ඌව ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, කෑගල්ල දිස්ත‍්‍රික් ජන සන්නිවේදන සංගමය හා මාතර මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම උද්ඝෝෂණයට එක් විය.
කාංචන කුමාර ආරියදාස
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමවත් කරල නූගත් දේශපාලනාඥයන්ට පාඩමක් උගන්වමු
දැන් ලැජ්ජාව ඇරිල ඇති.