මාතර සිට කොළඹ, ගම්පහ, බදුල්ල, පොළොන්නරුව ආදී පිට පළාත්වලට ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී පෞද්ගලික බස්රථ අද (26) වර්ජනයක නිරත බව බස් හිමියෝ හා සේවකයෝ කියති.
තංගල්ලේ පෞද්ගලික බසයක රියදුරුට හා කොන්දොස්තරට අම්බලන්ගොඩදී පහර දුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඔවුහු ඉල්ලති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික හේතුන් මුල් කරගෙන ඇතිවන ප්‍රශ්නයන්ට අහිංසක මඟීන් වන්දි ගෙවිය යුතුද? (නි)