පැය කිහිපයක සටනකින් පසු නිල්වලා ගඟේ සිටි අඩි 11 ක් පමණ දිග කිඹුලෙකු අල්ලා ගත් බවත් එම සතා සුදුසු පෙදෙසකට රැගෙන යාමට නියමිත බවත් වනජීවී නිලධරයෝ කියති. කිඹුලා අල්ලන්ට ගිය තරුණයෙකුගේ අතක් ද කිඹුලාගේ දත් වැදී තුවාල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකිනකොටත් බයයි (නි)
මාතර ගගේ ඇති වෙනකන් කිඹුල්ලු ඉන්නේ.(හේ)
මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා පුංචිකමට ළමයෙක් දැහගෙන හිටියා කවුරුන් කොහොම කිව්වත් ඒ කොයි හැටියා මිණී නොකාවිද කිඹුලියකගේ පැටියා (බ)
අඩි එකොළහක් දිග මේ කිඹුලිගේ පැටියා - කාගේදෝ ඇඟිල්ලක් නම් හපකර කර සිටියා - බෙල්ල රැලි වැටි හොඳ මහතට සිටියා - දැන් දැන් මිනි කන වග දන ගෙන සිටියා (හේ)