බකමූණ මෛත්‍රී අමුණ දින තිස් හතකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැත.
ගංවතුරෙන් හා නියඟයෙන් පසුගිය දෙකන්නය හානියට පත් ගොවීනට තෙවැනි කන්නය ද අහිමි වී ඇත.
මේ අමුණෙන් අක්කර 450ක් පමණ වගා කරේ.
බකමූණ මෛත්‍රී අමුණ දින තිස් හතකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැත.
ගංවතුරෙන් හා නියඟයෙන් පසුගිය දෙකන්නය හානියට පත් ගොවීනට තෙවැනි කන්නය ද අහිමි වී ඇත.
මේ අමුණෙන් අක්කර 450ක් පමණ වගා කරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඡන්දය දෙමු (නි)
අනේ අම්මේ, ඔබගේ ඡන්දය නැවත දෙන විට කල්පනාකාරී වන්න (නි)
සෑමදේම රජයෙන් කරනතුරු බලානොසිට මෙවන් දෙයක් කරන එක හොදයි. (නි)
ගුණදාස , හොඳ තාත්තා කෙනෙකුගේ වගකීම පවුලට දුකක් කරදරයක් නැතුව කුසගින්නේ තියන්නේ නැතුව තම පවුල රකින එක. ඒ වගේම තම රටේ පවතින රජයට සෑම පුරවැසියෙක් ගැනම ලොකු වගකීමක් තිබෙනවා. (නි)
ඔය නයිට් ක්ලබ්, ලැම්බෝගිනි, කැසිනෝ, අලුත් රගර් ගැන කියවන මිනිසුනේ, නුඹලා මේවා දෙස ඇස් හැර බලන්න, මෙහෙමද රටේ වැඩිහිටි පරපුරට සළකන්නේ කියලා (නි)
පැරණි රජ දවසට නැවතත් ගමන් කිරීම අගය කළ යුතු දෙයක්. (නි)
කුම්බල මළු කෑවනම් දුක විදපන් බල්ලෝ. කරගත්තු දෙයට එන්න මොනවා කරන්නද?(ස)