IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බදුල්ල මුතියංගන රජමහා විහාරයේ  දහම් පාසලේ  පසුගිය ඉරුදින රැස්වීමේදී  දරුවන් 60 දෙනකු ක්ලාන්තවී ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී උදයන කිරිඳිගොඩ  මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

කිරිඳිගොඩ  මහතා මෙසේද සඳහන් කළේය.

"මේක  දරුවන් එක්දහස් අටසීයක් ඉගෙනුම ලබන නගරබද  දහම් පාසලක්. ගම්වලට යද්දි මේ  තත්වය කොහොම වෙනව ඇද්ද. විදුලිබල ප්‍රශ්නය හැමෝටම ප්‍රශ්නයක්. මම දන්නේ නෑ විදුලිබිල ආපහු වැඩි වෙනවද කියන  එක. කොහොම නමුත් ජනතාවගේ පැත්තෙන් හිතලා සානුකම්පිතව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. මවුපියන්ට අද දරුවන්ට පොත් පත් ටික අරන් දෙන්න කෑම ටික දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා."



අදහස් (5)

මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා

විමල් Monday, 05 December 2022 11:54 AM

දරුවන්ගේ අනාගතය වඩා යහපත් වෙන්නේ ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමෙනුයි...!

:       6       2

කිරිපුතාMonday, 05 December 2022 02:35 PM

විනයක් ඇති ධර්මාණුකූල උගත් පුරවැසියෙක් රටට මෙන්ම සමාජයටද බොහෝ වැඩදායකයි. ඉංග්‍රීසි පමණක් දැනගෙන සියල්ල කළ හැකි යැයි සිතන්නේ සුද්දාට දාව ඉපදුණු ලංකාවේ මිනිසුන් පමණි...

:       2       4

gunda Monday, 05 December 2022 12:01 PM

ඔය ඇත්තමද? ළමයි 60ක් ක්ලාන්ත වුණාද? ගණන් කරලා බැලුවද? සාධාරණ සත්‍යය ප්‍රකාශ කරන්නේ නම් අගය කරමු..

:       10       2

ගමේ එකාලා Monday, 05 December 2022 03:54 PM

කලන්ත වෙන්නේ හරිහමන් කෑමක් බිමක් නැති නිසා. ජනතාවට සේවය කරන්න කියලනේ බලයට එන්නේ? හේතු හොයලා විසඳුම් දෙන එකනේ කරන්න ඕනේ...!

:       0       0

Kandy Whip Monday, 05 December 2022 06:49 PM

මෙම දරුවන්ගේ තත්ත්වය මකා දැමීමට මෙම මන්ත්‍රීවරයා ගෙන ඇති ක්‍රියාකාරී පියවර මොනවාද? ඒක තමයි w8 වැදගත්. අද අප මුහුණ දෙන ප්‍රශ්න ඕනෑම බූරුවෙකුට පැවසිය හැකි නමුත් ඒවා ලිහිල් කිරීමට අපට ක්‍රියාශීලී පියවර අවශ්‍ය වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site