ආරච්චිකට්ටුව මුතුපන්තිය දුපත අධික ලෙස මුහුදු කෑමට ලක් වී දියවී යන්නට පටන් ගෙන ඇත.
බටහිරින් මහ මුහුදෙනුත්, නැගෙනහිරින් කලපුවෙනුත් වටවී ඇති මුතුපන්තිය දුපතේ පදිංචිකරුවන් සියල්ලෝම ධීවරයෝය. පවුල් 150 ක් පමණ මෙහි වාසය කරති.
වාරකන් සමය ආරම්භ වි තවමත් ගෙවි ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි. වාරකන් සමය නිමා වන්නට තවත් මාස 05 ක පමණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ නම් මේවා කරලා පෙන්නන්න ඕනා බොරු සන්දර්ශන නවත්තලා.(නදී)
මේ දූපත සංචාරක කර්මාන්තය සඳහා වෙන්කරන්න. ධීවර ප්‍රජාව වෙනත් ප්‍රදේශයකට ගෙනියමු. (නි)
සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියන්නේ ඕක තමයි. (නි)
දේව කෝපයක් මේක (නි)
මේක වෙලා තියෙන්නේ හරක්මස් කෑම ගැන දෙවියෝ කෝප වෙලයි.(නදී)
සාගර ජලය වැඩිවන විට දූපත් මැකී යෑම ස්වාභාවිකයි. (ස)
වසර මිලියන ගණනක් තිස්සේ මුහුදු කෑමට ලක්වීමෙන් තමයි ලංකාවට මේ හැඩ තල ලැබිල තියෙන්නේ. වෙරළ භාවිතා කලයුත්තේ ගොඩනැගිලි සාදා ඒ වටා නොයෙකුත් ගස් සිටුවීමට නොවේ. වගුරු බිම් ගොඩකර බිල්ඩින් ගහනවා වගේ අනිටු විපාක ඉක්මනින්ම ලැබෙනවා එහෙම කලොත්. (ස)
මේ දුපටත් මෙහි වැසියනුත් විනාස මුකයට යන්න නොදී බේරා ගැනීමට වගකිව යුත්තන්ගේ ඇස් ඉක්ක්මනින් ඇරේවා. (ස)
දුප්පත් අය ඉන්නකොට දුපත හරිම ලස්සනයි (නි)
පලාතේ දේශපාලනය බලාගන්නා මහත්වරුනි, මේ දිලින්දන්ව බේරාගැනීමට පිලියමක් යොදන්න.(නදී)
කුඩා දුපත් වලින් මිනිසුන් අයින්කර ඒවා සංචාරක සමාගම් වලට බාර දෙන්න. එවිට දුපතත් රැකෙයි , ආදායමකුත් ලැබෙයි (නි)
දයට කිරුල වගේ දේවල් වලට වියදම් කරන මුදලින් කොටසක් රටේ කොටසක් වන මේ දූපත බේරාගන්න යොදවන්න.(නදී)