(ලලිත් නවරත්න, හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුතුපන්තිය වෙරළ තිරයෙ තිබු බිළිදකුගෙ මළ සිරුරක් අද සවස සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසය පවසයි.
අදාල බිළිදු මළ සිරුර දිනක් පමන වයසැති මළ සිරුරක් බවට පොලිසිය සැක කරති.
මුතුපන්තිය වෙරළෙ තිබු මෙම නාදුනන බිළිදු මළ සිරුර ධීවරයකු දැක ඉන් පසුව පොලිසිය දැනුවත් කර ඇති බවත් ඉන් පසුව පොලිසිය විසින් අදාල ප්‍රදේශයෙ ආරක්ෂාව යොදවා ඇති බව පොලිසිය පවසයි.
මේ අතර තුර හලාවත පොලිසියට ලැබුන තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියෙ ළමා හා කාන්තා කාර්යාංශයෙ නිළධාරීන් විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd