කොළඹ රාජකීය විදුහල සහ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය අතර රාජකීය විදුහල් පිටියේදී පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් රාජකීය විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තරගයේදී මෙතෝදිස්ත විදුහල් පිලේ සචින් තෙන්ඩුල්කාර් (54) සහ රාජකීය විදුහලේ කුෂාන් ගුණරත්න (64) අර්ධ ශතක ලැබුහ. මෙතෝදිස්ත විද්‍යාලය පළමු ඉනිම 144 (සචින් තෙන්ඩුල්කාර් 54, සුපුන් ප‍්‍රනාන්දු 18, සවීෂ් කාන්ත් 16/2, ගයාන් සසංක 34/2, කුෂාන් ගුණරත්න 20/3) රාජකීය විදුහල පළමු ඉනිම 173 (කුෂාන් ගුණරත්න 64, සවින් ලියනගේ 27, ගයාන් සසංක 40, සුපුන් ප‍්‍රනාන්දු 29/4, එච්. මධුෂාන් 52/4)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ නම් දාන්නේ?