
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකාරී අත්අඩංගුවටට ගෙන ඇත. 49 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොහුවල පොලිසිය වෙත භාරදී ඇතැයි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd